Rattota Pradeshiya Sabha

News

2025.04.21 දින සිංහල , හින්දු අලුත් අවුරුද්ද නිමිත්තෙන් පෙ.ව.9.30 ට ප්‍රාදේශීය සභා කාර්යාලයේදී තේ පැන් සංග්‍රහයක් සූදානම් කිරීමට නියමිත බැවින්,එම අවස්ථාව ට නොවරදවාම සහභාගි වන ලෙස ලේකම් තුමියගේ උපදෙස් අනුව සෑම දෙනා වෙත කාරුණිකව දන්වා සිටිමි.

News

පුහුණු වැඩ මුළුවක් 2024.11.20

ප්‍රවීණ දේශිකා එම්.එල්.මල්ලිකා ජයවර්ධන මහත්මියගේ සම්පත් දායකත්වයෙන් “යහ ආකල්ප වලින් සපිරි ,කාර්යක්ෂම හා සඵලදායී රාජ්‍ය සේවයක් ගොඩ නගමු” යන මාතෘකාව යටතේ පුහුණු වැඩ මුළුවක් 2024.11.20 වන දින පෙරවරු 9.00 සිට

Blog

2025අයවැය ලේඛනය පිළියෙල කිරීම සදහා සංවර්ධන යෝජනා ලබා ගැනීම සම්බන්ධවයි

ගරු ස්වාමින් වහන්ස”මහත්මයාණනි,මහත්මියනි ප්‍රජාමුල සංවිධාන,ග්‍රාම සංවර්ධන සමිති , සියළුම ස්වෙච්ඡා සංවිධාන නිලධාරින් හා සියලු මහජනතාව වෙත’    2025 අයවැය ලේඛනය පිළියෙල කිරීම සදහා සංවර්ධන යෝජනා ලබා ගැනීම සම්බන්ධවයි රත‍්තොට ප්‍රදේශීය

Blog

2024 ඹක්තොම්බර් ජාතික කියවීමේ මාසය – පාඨක ක්‍රයාකාරකම් ප්‍රාදේශිය තරග.

රත්තොට ප්‍රාදේශිය සහාවේ රත්තොට ,කම්බිඅඩිය , බණ්ඩාරපොල , වේරගම මහජන පුස්තකාල අතර පාඨක ක්‍රියාකාරකම් ප්‍රාදේශිය මටිටමේ තරගය 2024/10/31 දින රත්තොට  ප්‍රාදේශිය සහා සම්මණන්ත්‍රණ ශාලාවේදි පවත්වන ලදී

News

02/11/2024 දින ඉපලෝගම ප්‍රාදේශීය සභාවේ කාර්ය මණ්ඩලය ක්ෂේස්ත්‍ර චාරිකාවක් සදහා අප සභාවට පැමිණියා.  එහිදී   කාර්යාල පරිශය, ලේඛනාගාරය, කසල අංගනය නැරඹු අතර සභාවේ කසල කළමනාකරණ කටයුතු පිලිබදව පරිසර නිලධාරි  මහතා විසින් දැනුවත් කිරීමක්ද සිදු කලා.

Scroll to Top