2025.04.21 දින සිංහල , හින්දු අලුත් අවුරුද්ද නිමිත්තෙන් පෙ.ව.9.30 ට ප්‍රාදේශීය සභා කාර්යාලයේදී තේ පැන් සංග්‍රහයක් සූදානම් කිරීමට නියමිත බැවින්,එම අවස්ථාව ට නොවරදවාම සහභාගි වන ලෙස ලේකම් තුමියගේ උපදෙස් අනුව සෑම දෙනා වෙත කාරුණිකව දන්වා සිටිමි.By Admin / April 21, 2025