Rattota Pradeshiya Sabha
2025.04.21 දින සිංහල , හින්දු අලුත් අවුරුද්ද නිමිත්තෙන් පෙ.ව.9.30 ට ප්රාදේශීය සභා කාර්යාලයේදී තේ පැන් සංග්රහයක් සූදානම් කිරීමට නියමිත බැවින්,එම අවස්ථාව ට නොවරදවාම සහභාගි වන ලෙස ලේකම් තුමියගේ උපදෙස් අනුව සෑම දෙනා වෙත කාරුණිකව දන්වා සිටිමි.
රත්තොට ඊ නැණ පියස පරිගණක පුහුණු පඨමා ලවේ සහතික පත් පිරිනැමීම.
Your email address will not be published. Required fields are marked *
Name*
Email*
Website
Save my name, email, and website in this browser for the next time I comment.