Rattota Pradeshiya Sabha

Blog

2025.07.20.දින පැවත් වූ 5 වසර ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණය සාර්ථක කර ගැනීම සඳහා අවශ්‍ය උපදෙස් හා මඟ පෙන්වීම් ලබා දුන් ගරු සභාපති තුමාට සහ ලේකම් තුමියටත් නන් අයුරින් සහාය ලබා දෙමින් උදව් උපකාර කළ කාර්යය මණ්ඩලයේ සියළුම දෙනාට ත් පුස්තකාල කාර්යමණ්ඩලය ටත් ස්තූතියි !!!!

Scroll to Top