Our Values
Guiding Our Community Towards a Brighter Future
අපගේ දැක්ම
විනිවිද භාවයෙන් යුක්තව
මහජන සහභාගිත්වයෙන් ප්‍රදේශයේ තිරසාර සංවර්ධනයක් ඇති කිරීම
මෙහෙවර ප‍්‍රකාශය
රමණීය නකල්ස් කද ුවැටිවලින් වටවූ, ජෛව විවිධත්වයෙන් හෙබි,
පෙල්ස්පාර්, ග‍්‍රැනයිඩ, තිරුවානා, මිනිරන්, පදියං, පළිගු, හුණුගල් යන ස්වාභාවික සම්පත් වලින් ද ජල සම්පතින් හා වන සම්පතින් ද පෝෂණය වු
තේ, රබර්, පොල් වැනි වැවිලි ආර්ථිකයට හිමිකම් කියන
ලාක්ෂා, පිත්තල, ලී කැටයම් ආදී පාරම්පරික කර්මාන්ත වලින් ද,
විවිධ ජාතින්ගෙන් හා විවිධ සංස්කෘතික ලක්ෂණ යන්ගෙන්
සමන්විත වු ුරත්තොට ප‍්‍රාදේශිය සභා බල ප‍්‍රදේශය තුළ
ජීවත් වන ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීමත්
ජනතාවගේ පහසුකම් නංවාලමින්, සුඛවිහරණය,
සුබ සාධනය හා ආරක්ෂාව සලසා දීමත්,
මහජන සහභාගිත්වයෙන් ප‍්‍රදේශයේ සෞඛ්‍ය කටයුතු හා
වෙනත් පො\ු උපයෝගි සේවා පවත්වාගෙන යමින්,
ප‍්‍රදේශයේ තිරසාර සංවර්ධනයක් ඇති කරමින්,
ජාතික ආර්ථිකයට උරදීම
අපගේ මෙහෙවර වන්නේ ය.