Blog2025.07.20.දින පැවත් වූ 5 වසර ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණය සාර්ථක කර ගැනීම සඳහා අවශ්‍ය උපදෙස් හා මඟ පෙන්වීම් ලබා දුන් ගරු සභාපති තුමාට සහ ලේකම් තුමියටත් නන් අයුරින් සහාය ලබා දෙමින් උදව් උපකාර කළ කාර්යය මණ්ඩලයේ සියළුම දෙනාට ත් පුස්තකාල කාර්යමණ්ඩලය ටත් ස්තූතියි !!!! Admin / July 21, 2025
News2025.04.21 දින සිංහල , හින්දු අලුත් අවුරුද්ද නිමිත්තෙන් පෙ.ව.9.30 ට ප්‍රාදේශීය සභා කාර්යාලයේදී තේ පැන් සංග්‍රහයක් සූදානම් කිරීමට නියමිත බැවින්,එම අවස්ථාව ට නොවරදවාම සහභාගි වන ලෙස ලේකම් තුමියගේ උපදෙස් අනුව සෑම දෙනා වෙත කාරුණිකව දන්වා සිටිමි. Admin / April 21, 2025