News
පුහුණු වැඩ මුළුවක් 2024.11.20
ප්‍රවීණ දේශිකා එම්.එල්.මල්ලිකා ජයවර්ධන මහත්මියගේ සම්පත් දායකත්වයෙන් “යහ ආකල්ප වලින් සපිරි ,කාර්යක්ෂම හා සඵලදායී රාජ්‍ය සේවයක් ගොඩ නගමු” යන මාතෘකාව යටතේ පුහුණු වැඩ මුළුවක් 2024.11.20 වන දින පෙරවරු 9.00 සිට
Blog
2025අයවැය ලේඛනය පිළියෙල කිරීම සදහා සංවර්ධන යෝජනා ලබා ගැනීම සම්බන්ධවයි
ගරු ස්වාමින් වහන්ස”මහත්මයාණනි,මහත්මියනි ප්‍රජාමුල සංවිධාන,ග්‍රාම සංවර්ධන සමිති , සියළුම ස්වෙච්ඡා සංවිධාන නිලධාරින් හා සියලු මහජනතාව වෙත’ 2025 අයවැය ලේඛනය පිළියෙල කිරීම සදහා සංවර්ධන යෝජනා ලබා ගැනීම සම්බන්ධවයි රත‍්තොට ප්‍රදේශීය
Blog
2024 ඹක්තොම්බර් ජාතික කියවීමේ මාසය – පාඨක ක්‍රයාකාරකම් ප්‍රාදේශිය තරග.
රත්තොට ප්‍රාදේශිය සහාවේ රත්තොට ,කම්බිඅඩිය , බණ්ඩාරපොල , වේරගම මහජන පුස්තකාල අතර පාඨක ක්‍රියාකාරකම් ප්‍රාදේශිය මටිටමේ තරගය 2024/10/31 දින රත්තොට ප්‍රාදේශිය සහා සම්මණන්ත්‍රණ ශාලාවේදි පවත්වන ලදී
Blog
5 වසර ශිෂ්‍යත්ව
2024/07/10 වන දින 5 වසර ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණය සුජය පුවත මාධ්‍ය අනුග්‍රහයෙන් පැවැත්වු අවස්ථාව








