Rattota Pradeshiya Sabha

පුහුණු වැඩ මුළුවක් 2024.11.20

ප්‍රවීණ දේශිකා එම්.එල්.මල්ලිකා ජයවර්ධන මහත්මියගේ සම්පත් දායකත්වයෙන් “යහ ආකල්ප වලින් සපිරි ,කාර්යක්ෂම හා සඵලදායී රාජ්‍ය සේවයක් ගොඩ නගමු” යන මාතෘකාව යටතේ පුහුණු වැඩ මුළුවක් 2024.11.20 වන දින පෙරවරු 9.00 සිට පස්වරු 4.00 දක්වා රත්තොට ප්‍රාදේශීය සභාවේදී පැවැත්වුවා.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top