Rattota Pradeshiya Sabha

2025අයවැය ලේඛනය පිළියෙල කිරීම සදහා සංවර්ධන යෝජනා ලබා ගැනීම සම්බන්ධවයි

ගරු ස්වාමින් වහන්ස”මහත්මයාණනි,මහත්මියනි

ප්‍රජාමුල සංවිධාන,ග්‍රාම සංවර්ධන සමිති ,

සියළුම ස්වෙච්ඡා සංවිධාන නිලධාරින් හා සියලු මහජනතාව වෙත’

   2025 අයවැය ලේඛනය පිළියෙල කිරීම සදහා සංවර්ධන යෝජනා ලබා ගැනීම සම්බන්ධවයි

රත‍්තොට ප්‍රදේශීය සභා බල ප්‍රදේශයේ සංවර්ධනය උදෙසා මෙම ප්‍රාදේශීය සභාව විසින් 2025 වර්ෂයට ක්‍රියාත්මක කිරීමට යෝජිත අයවැය ලේඛණය පිළියෙල කිරිම සදහා ඔබගේ අදහස් හා යෝජනා ලබා ගැනීමට අපේක්ෂා කරන බව දන්වා සිටිමි.

එබැවින් ඔබගේ ප්‍රදේශයේ සංවර්ධනය උදෙසා අවශ්‍ය යැයි අදහස් කරන යෝජනා හා අදහස් පවතී නම් ඒ පිලිබද විස්තර සදහන් කර එම තොරතුරු 2024/11/30 ට පෙර ප්‍රාදේශීය සභාවේ පෙරටු කාර්යාලය වෙත ලබා දීමට කටයුතු කරන ලෙස කාරුණිකව දන්වමි.

එස්.එම්.එම්.‍ජේ.කේ.මංචනායක.

ලේකම්,

රත්තොට ප්‍රාදේශීය සභාව.

,

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top