02/11/2024 දින ඉපලෝගම ප්‍රාදේශීය සභාවේ කාර්ය මණ්ඩලය ක්ෂේස්ත්‍ර චාරිකාවක් සදහා අප සභාවට පැමිණියා. එහිදී කාර්යාල පරිශය, ලේඛනාගාරය, කසල අංගනය නැරඹු අතර සභාවේ කසල කළමනාකරණ කටයුතු පිලිබදව පරිසර නිලධාරි මහතා විසින් දැනුවත් කිරීමක්ද සිදු කලා.By Admin / November 4, 2024